Rochdale Purogaminge Ethihasaya - Nawatha Kiyaweemak | රොච්ඩේල් පුරෝගාමීන්ගේ ඉතිහාසය - නැවත කියවීමක්
Rate this book:
About This Book
සමුපකාර ව්‍යාපාරය පිළිබඳ බහු විෂයයික දෘෂ්ඨි කෝණයකින් ලියවී ඇති ලිපි එකතුවක් ලෙස මෙම කෘතිය සැකසී ඇත. ලංකාව තුල අඩු වශයෙන් ප්‍රකාශයට පත් වන විෂයය ක්ෂේත්‍රයක් මෙම කෘතිය තුලින් සාකච්ඡාවට බදුන් කර ඇති අතර ඉතිහාසයේ සිට තොරතුරු තාක්ෂණය දක්වා වූ ක්ෂේත්‍රයක් සමුපකාර ව්‍යාපාරයට අදාලව මෙම කෘතිය තුල සාකච්ඡා කර ඇත.
Buy This Book
As an Amazon Associate and Bookshop.org affiliate, BookOrb earns from qualifying purchases.
Write a Review
Sign in to write a review.